Browsing: Colombo
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය. නිල ඡන්ද…
2024 නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා මුදාහැරීමට සිදුවන බැවින් 2024 නොවැම්බර් 13 හා 14 යන…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (08 දා) දිනයේ ඒකක 72.67කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව පසුගිය 07දා ඒකක…
රට තුළ විවිධ ස්ථානයන්හි ඉදිකර ඇති ජනාධිපති මන්දිර මහජන සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව නුවරඑළිය, කතරගම,…
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත.…
ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.…
මහ බැංකුව විසින් නොවැම්බර් 06 වැනි හෙට දින රුපියල් මිලියන 175,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි. ඒ…
විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් ලබනා 06 වැනිදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බව ආගමන හා…
විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ VFS වීසා සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා…