Browsing: Colombo
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීය. ශ්‍රී ලංකා…
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක්…
පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයට පසුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට දිනයේ දී විසි තුන් දෙනෙකුගෙන්…
ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින තුළ සිදු කිරීමට අවශ්‍ය…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000…
රටපුරා සාමකාමී මැතිවරණ ක්‍රියාවලියක් නිරීක්ෂණය වන බවත් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් සාමකාමී පශ්චාත් මැතිවරණ සමයක් අපේක්ෂා කරන බවත් මෙරටට පැමිණ…
2024 මහමහැතිවරණය සඳහා අපේක්ෂකයන් 8361 දෙනෙකු ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. දේශපාලන පක්ෂ 408ක් සහ ස්වාධීන කණ්ඩායම් 282ක්…
මහ මැතිවරණය වෙනුවෙන් අද (13දා) සහ හෙට (14දා) මැතිවරණ රාජකාරි කටයුතු සඳහා ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ 2017ක් යොදවන…
මෙරට දස වන පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (12) ජනාධිපති අනුර…
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් එක්වන බව මැතිවරණ කොමිසම සදහන් කරයි. එහි සභාපති ආර්. එම්.…