Browsing: Colombo
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නැවතත් පත්කර ඇත. ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ…
2024 වසරට අදාළව සිදු කරන ලද QS (Quacquarelli symonds) ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරට කොළඹ විශ්වවිද්‍යාලය…
මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 297.29ක්…
මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ අද (02) අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය හේතුවෙන්…
ශ්‍රී ලංකා රජයට අය විය යුතු බදු මුදල් රුපියල් කෝටි දහසකට (බිලියන 10කට) අධික මුදලක් අහිමි කරමින් රුපියල් කෝටි ගණනක…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක් දක්වා පහළ ගොස් ඇතැයි…
වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දුන් ත්‍රිපෝෂ ආහාරය නැවත නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසර දෙන බව සෞඛ්‍ය…
විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත යොමු කරන්නේ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය…