Browsing: Sri Lanka
වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දුන් ත්‍රිපෝෂ ආහාරය නැවත නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසර දෙන බව සෞඛ්‍ය…
විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත යොමු කරන්නේ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය…
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කර තිබේ. මේ යටතේ ඉන්ධන…
ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක්වය මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය…
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දියයිනේ ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළගොස් ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ශන…
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා සඳහන් කර තියෙන්නෙ විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවය.ඊයේ (30) විදේශ…
දිවයිනේ දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.…
පහතරට අමු තේ දළු කිලෝග්‍රෑමයක මිල ඉදිරියේදි නැවත ඉහළ යනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසති. පසුගිය මාසයට සාපේක්ෂව මෙම…
ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් තිබූ ඖෂධ වර්ග 04ක ඇණවුම් අවලංගු කර දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙත ලබාදීම හේතුවෙන් රජයට රුපියල් දාසය…
ආසියානු තරගාවලියට දකුණු ආසියානු කලාපයේ සුදුස්සන් තෝරා ගැනීම සඳහා දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මේස පන්දු…