Browsing: Sri Lanka
ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින තුළ සිදු කිරීමට අවශ්‍ය…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් හා ජාතික තලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිපදෙනකුම…
අමෙරිකාවේ පැවැත්වෙන 6 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලියේදී පිරිමි සහ කාන්තා යුගල ඉසව්වල ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම්…
උතුරු හා නැඟෙනහිර පළාතේ දේශපාලන බලය වැඩි වශයෙන් රඳවාගෙන සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි මෙවර පසුබැසීමකට ලක්ව ජාතික ජන බලවේගය…
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක ජාතික ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂක විජිත හේරත් මහතා මනාප…
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මනාප ඡන්ද 655,289ක්…
🧭- ජාතික ජන බලවේගය – NPP – 6,863,186 ආසන -141+18 = 159☎️- සමගි ජන බලවේගය – 1,968,716: ආසන -35+5 =…
මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර ඇත. එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය…
ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණෙමින් ඇත. බොහෝ දිස්ත්‍රික්කයන්හි ප්‍රතිඵල නිකුත් කර අවසන්ය.…
ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය ලක්ෂ 70 ඉක්මවා ඡන්ද ලබාගෙන තිබේ. එය මැතිවරණයකදී තනි පක්ෂයක් විසින් මෙතෙක් ලබාගත් ඉහළම…