Browsing: Hide
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පවතින පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති…
ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින තුළ සිදු කිරීමට අවශ්‍ය…
ඇමරිකානු ජාතිකයන් සදහා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. ඊට…
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර ඒ අනුව මුළු අගය ඒකක 13,000…
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත්…
ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන…
මෙරට දස වන පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (12) ජනාධිපති අනුර…
අරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස ශ්‍රී…
තම රජය යටතේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ණය ගැනීම…