Browsing: Hide
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා ඇත. නිවේදනයක් නිකුත්…
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සහ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සංශෝධනය කිරීමට අදාල පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති…
වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට…
අදට (මාර්තු 22)ලෝක ජන දිනය යෙදී ඇත. 2025 වසරේ ලෝක ජල දිනයේ තේමාව “ගැලැසියර් සංරක්ෂණය” යන්නයි. මිනිසාට ආහාර නොමැතිව මසකට…
2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත විය. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද…
එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර 2ක්ද අවලංගු…
පවුලේ වෛද්‍යවරයා සංකල්පය මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන්…
ලබන 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කල අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා නුවර දුම්බර බෝගම්බර…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද විමසීම සඳහා නාමයෝජනා…