Browsing: Sri Lankan news
සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට…
මෙරට රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස ස්ථාපිත කර…
මෙවර අයවැය යෝජනාවලිය හරහා සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ණය කන්දට තවත් ඩොලර් බිදියන දෙකයි දශම හයක ප්‍රමාණයක් එකතු වීම බව පෙරටුගාමී…
වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ…
ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන…
ශ්‍රී ලංකා රජයේ සම්බන්ධිත සේවාවන් සඳහා වන නිල ඔන්ලයින් ගෙවීම් වේදිකාව වන Govpay හරහා ඉතා ඉක්මනින් රථවාහන දඩ මුදල් ගෙවීමට…
පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් ඊයේ(22) මැතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දෙනු ලැබීය. විධිමත් සහ…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K-8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. පසුගිය සිකුරාදා…
අපරාධකරුවන් ලක්ෂ 10 කගේ පමණ ඇඟිලි සළකුණු ඩිජිටල්කරණය කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් අපරාධ වාර්තා අංශය සඳහන් කළේ, අධිකරණයේදී වරදකරුවන්…
පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක්…