Browsing: World
ජාතියේ ආරම්භක නිර්මාතෘවරුන්ට උපහාරයක් වශයෙන්, දිවංගත ගරු Sheikh Zayed bin Sultan Al Nahyan සහ ගරු Sheikh Rashid bin Saeed Al…
ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් (DWC) ලෙස හැඳින්වෙන අල් මක්තුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අඛණ්ඩ ව්‍යාප්තියත් සමඟ ඩුබායි ගුවන් ගමන් සාධනීය තත්ත්වයකට පත්ව ඇත.…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ…
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන…
ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් ලක් රජය සිදුකරන සෑම දේටම ඇමරිකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවත්…
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාලසටහනකට අනුව ධාවනය වන ( Schedule Flight ) අඩු වියදම් (Budjet Air Line ) ගුවන් සේවාවක්…
ඉදිරි වසර පහක කාලය ඇතුළත රජයේ ඉලක්කය ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 45ක් බව ශ්‍රී ලංකා…
ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ. හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද…
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ දැඩි පාලනය යටතේ සියලු අයිතිවාසිකම් අහිමි වූ එරට දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් 17 හැවිරිදි…
අමෙරිකාව විසින් සපයනු ලැබූ දිගු දුර මිසයිල භාවිත කරමින් යුක්රේන හමුදාවෙන් රුසියාවට ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ…