Browsing: World
එමීර් රාජ්‍යය විසින් ලොව පුරා තීරණාත්මක සෞඛ්‍ය සේවා ගැටලු වලට අවධානය යොමු කිරීම අරමුණු කරගනිමින් Zayed Humanitarian Legacy Initiative යටතේ…
එමිරේට්ස් ගුවන් ගමන් මෙහෙයුම් සඳහා කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව එමිරේට්ස් ප්‍රකාශකයෙක් තහවුරු කලේය. ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් එම ප්‍රකාශකයා…
මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩොස් 10 ඇතුළත් පරිගණකවල ආරක්ෂණ පද්ධතියේ ඇති වූ දෝෂය තවමත් සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කර නැත. මේ හේතුවෙන්…
ලාංකේය බොදුනුවන් ගේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී ඇත. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි…
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් හා වෙනත් ජාතිකයන් පදිංචිව සිටින ගොඩනැගිල්ලකට සීල් තැබීමට එරට හමුදාව පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්…
ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක් සිදුව තිබේ. මේ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ,…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජනාධිපතිවරයාට පැවති රෝග…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්…
ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලී ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව…