Top Stories
රටවල් 140 කට අධික සංඛ්‍යාවක ධාවකයන් පිළිගැනීම සඳහා ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ සහාය…
විධිමත් පොදු ප්‍රවාහනයකට මගීන්ගේ සුව පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල්…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සිව්වැනි ණය වාරිකය මුදා හැරීමට…
රටවල් 166 කින් ප්‍රදර්ශකයින් 2,800 කට වැඩි ප්‍රමාණයක් සහ සංචාරක වෘත්තිකයන්…
Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර…
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2023, ICC ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ආන්දෝලනාත්මක ආකාරයෙන් දැවී ගියේය. 2023 ලෝක කුසලාන ක්‍රීඩා කොන්දේසි වලට අනුව නව පිතිකරුවෙකු…
ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික ගොවි කම්කරුවන් 10,000ක් වහාම බඳවා…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් නව අතුරු කමිටුවක් පත් කර තිබෙනවා. 1973 අංක 25 දරණ ක්‍රිඩා පනත අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී…
එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන ගමන අවසාන කරමින්, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 33 ක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් ප්‍රසාද…
ඇෆ්ඝනිස්ථානය සහ නෙදර්ලන්තය අතර ලක්නව් නුවර එකානා ක්‍රීඩංගණයේදී ඊයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලැබූ ඇෆ්ගනිස්ථානය, ප්‍රසාද ලකුණු සටහනේ 5 ස්ථානය දක්වා…
මෙවර ආසියානු කුසලාන අවසන් මහ තරගයේ අමිහිරි මතකය ශ්‍රී ලංකාවට යළිත් සිහිපත් කළ ඉන්දියානුවෝ, මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 302 ක…