Latest News

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර් ධන අධිකාරිය අරඹයි. විදේශ සේවා නියුක්ති කාර් යාංශය හා ජාතික නිවාස සංවර් ධන අධිකාරිය ඒකාබද්ධව එය…

බී-ලව් කැන්ඩි කණ්ඩායමේ මොහොමඩ් හාරිස් (81) හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 22 කට වඩා ලබාගත නොහැකි විය. එහෙත් විස්සයි-20 තර​ඟ 191 ක අත්දැකීම් ඇති ඇන්ජලෝ මැතිව්ස් පන්දු…

දඹුල්ල අවුරා කණ්ඩායම ආරම්භයේදීම අඩු ලකුණු ප්‍රමාණයකට කඩුළු කීපයක් බි​ඳ වැටුණ නමුත් ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන බෙන් මැක්ඩොමට් (නොදැවී 69) සහ ඇලෙක්ස් රොස් (52) දෙදෙනා එක්ව කණ්ඩායම ලකුණු…

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් ශ්‍රී ලංකාව​ට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. මෙය පසුගිය…

පසුගිය ජුලි මාසයේ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයන් ගණන එක්ලක්ෂ හතළිස් තුන් දහස් තිස් නවයක් (143,039) බව වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම…

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් 505 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා…

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහ​නේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිඳු හසරංග​ගේ නායකත්වය දරණ බී-ලව් කැන්ඩි පිල සමත්ව තිබේ. බී-ලව් කැන්ඩි පිල තරග 5කට…

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා කොළඹ BMICH හි කැබින් කාර්ය මණ්ඩලය සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහිදී ගුවන් සේව​යේ කැබින් කාර්ය…