Browsing: Hide
තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 15 වැනි සැමරුම, අද (19) පස්වරුවේ පැවැත්වේ. බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී මෙම උළෙල…
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික…
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද ( 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක ගුරුදේව්…
ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් අවසන් වී වසර 15ක් සපිරෙන සංවත්සරයේදී එක්සත් අනාගතයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තුව පිළිබිඹු…
සංචාර හෝ රැකියා සඳහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන්ට ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කරමින් ඉන්දියාවේ ෆෝන්පේ සමාගම හා ශ්‍රී…
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට…
ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට…
මෙරටින් වාර්තා වන අධි රුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්යක්ෂ කාර්යාලයේ…
ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට…
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරය” කල්මුණේ ප්‍රදේශයේ ඉදිකිරීමට රුපියල් මිලියන…