Top Stories
ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) 2025 වසරේ ඩුබායි AI (කෘතිම…
පාප් නිලවරණයට (CONCLAVE) සෞඛ්‍ය හේතුන් මත කාදිනල්වරු දෙදෙනෙක් සහභාගී නොවීමට තීරණය කරයි. වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ එම වයසේම…
Global Village හි Atif Aslam ගේ අවසන් ප්රසංගයේදී ඔහුගේ රොමැන්ටික් බැලඩ්…
දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, MILCO සමාගම විසින් රට…
Latest News
ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ ප්‍රධානියා වන Changpeng Zhao, මුල්‍ය විශුද්ධිකරණ සම්බන්ධයෙන් වරද පිළිගෙන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ලෝකයේ විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වන බයිනෑන්ස් වෙත ඩොලර්…
එමීර් රාජ්‍යයේ 52 වන ජාතික දින සැමරීම සඳහා දෙසැම්බර් 2,3 යන දිනයන් රජයේ නිවාඩු දින බවට ප්‍රකාශයට පත් කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එම දිනයන් වැටුප්…
අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) අධිවේගී මාර්ග වල සේවකයින් තම රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පසුගිය සදුදා (20)…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කල අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය තව දුරටත් ක්‍රියාත්මක…
එමීර් රාජ්‍යයේ විශාලතම අධිවේගී මාර්ගයේ කොටසක් වන ඩුබායි sheikh zayed මාර්ගය එලඹෙන ඉරිදා (නොවැම්බර් 26 ) විශාලතම ධාවන පථයක් බවට පත් වීමට නියමිතය. මේ හේතුවෙන් sheikh zayed…
ඔන්ලයින් ප්‍රජාව අතර ජනප්‍රිය “Nas Daily” හි නිර්මාතෘ ලෙසත් අරාබි-ඊශ්‍රායල් ව්‍ලොගර් සහ ඔන්ලයින් ක්‍රියාකරුවෙකු වන නුසෙයිර් යසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.…
2023 – ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වූ රටවල් වලට හිමි මුදල් ත්‍යාග වල වටිනාකම් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර්…