Author: Stanly Kularathna

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර…

Read More

සාජා පොලිසියේ අපරාධ විමර් ශන දෙපාර්තමේන්තුව (SP) සමාජ ජාල වෙබ් අඩවි අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව මහජනතාවට අනතුරු අඟවා ඇත. කෙනෙකු තව කෙනෙකු​ට ප්‍රසිද්ධි​යේ සදාචාරයට එරෙහිව යමින්, වෙනත් අයට බලපාන හැසිරීම් වලින් සහ කෙනෙකුගේ කීර්තිය, ගෞරවය සහ සමාජ තත්ත්වය හානි කරන අන්දමින්, හානි ගෙන එ​න අපහාස වැනි අපවාදාත්මක ප්‍රකාශයන් හරහා අපකීර්තියට පත් කිරීම වරදක් වෙනවා. සාජා පොලිසියේ (SP) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කර්නල් ඕමාර් අහමඩ් අබු අල් සවුඩ් සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රජා සාමාජිකයින් ධනාත්මකව හා නිවැරදිව අන්තර් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. අන් අයට අපයෝජනය කරන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කලා. පසුගිය වසර…

Read More

2023 වසරේ Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ දත්ත වලට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රය ලොව ප්‍රබලතම ගමන් බලපත්‍ර 15 න් එකක් ලෙස එහි ස්ථානය රඳවා ගෙන ඇත. මෙම දර්ශකය විවිධ ගමන් බලපත්‍ර 199ක වීසා රහිත ප්‍රවේශය සංචාරක ගමනාන්ත 227 සඳහා සංසන්දනය කරයි. අලුතින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව හෝ වීසා බලපත්‍රයක් ගමනාන්තයේදී ලබාගැන්ම​ට රටවල් 228 න් 178 කදී හැකියාව ලැබේ. රටේ විදේශ ගමන් බලපත්‍රය, ඓතිහාසික වශයෙන් ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන පිම්මක් පෙන්නුම් ක​ර ඇති අතර, 2006 දී ලෝකයේ බලවත්ම ගමන් බලපත්‍ර අත​ර 62 වැනි ස්ථානයේ සිට, 2018…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතිකරණ අමාත්‍යාංශය (MoHRE) විසින් 2022 වසරේ එමරාතිකරණ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වූ පුද්ගලික සමාගම්වලට එරෙහිව ඩිරාම් මිලියන 400​ක දඩ මුදලක් නිකුත් කර ඇත. වෘර්තීය දක්ෂතා ඇති සේවකයින් 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සමාගම්වල පසුගිය වර්ෂය අවසන් වන විට 2% ක එමරාතිවරුන් සංඛ්‍යාවක්ස සිටිය යුතු විය.. කුලියට නොගත් සෑම එමිරාතියෙකු සඳහාම ආයතනවලට වසරකට ඩිරාම් 72,000 දඩ නියම කරන ලදී. ෆෙඩරල් නීතියට අනුව 2026 අවසානය වන විට මෙම අගය 10% දක්වා ළඟා විය යුතුය. ඒ සඳහා වාර්ෂිකව 2% කින් එමරාතිකරණ අනුපාත ඉහළ නැංවීම අරමුණු කරයි. සමාගම් 9,293 ක් පමණ 2022 සඳහා ඔවුන්ගේ ඉලක්ක…

Read More

සෞදි අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම් ගතවූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ ඒකාබද්ධ 2030 ලෝක කුසලාන ලංසුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ වසරකට ඩොලර් මිලියන 207 ක වැටුපට අමතරව තවත් ඩොලර් මිලියන 214 උපයා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අල් නසර් ක්‍රීඩා සමාජය සමඟ වසර දෙකහමාරක ගිවිසුම් කාලය තුළ වසරකට ඩොලර් මිලියන 207 ක විශාල මුදලක් ලබා ගැනීමට අපේක්ෂිත වුවත්, වාණිජ සහ අනුග්‍රාහක ගිවිසුම් ඇතුළත් මෙම පෘතුගීසි සුපිරි තරුවගේ ගනුදෙනුව පිළි​බඳව වාර්ථා වෙන්නේ එය ඊට වඩා බොහෝ ලෙස වැඩි බවයි. 2022 FIFA ලෝක කුසලානය කටාර් රාජ්‍යයේදී සාර්ථකව පැවැත්වීමෙන් පසුව, වසර හතකින් පසු මැදපෙරදිගට බොහෝ සෙයින් ආදරය කරන පාපන්දු තරඟාවලිය නැවත ගෙන…

Read More

UAE හි Etihad එයාර් වේස් සහ එමිරේට්ස් 2022 දී ලෝකයේ වඩාත්ම වෙලාවට වැඩ කරන ගුවන් සේවා 20 අතරට ඇතුළත් වී තිබෙනවා. සංචාරක කර්මාන්තය සඳහා වන ගෝලීය දත්ත වේදිකාව (OAG) විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, අබුඩාබි පදනම් කරගත් එතිහාඩ් සහ ඩුබායි පදනම් කරගත් එමිරේට්ස් පිළිවෙලින් 19 සහ 20 වැනි ස්ථාන ලබා ගෙන තිබෙනවා. නියමිත වේලාවට මිනිත්තු 15ක් ඇතුළත පැමිණෙන හෝ පිටත් වන ගුවන් ගමන් කාර්ය සාධනය ලෙස අර්ථ දැක්වෙන අතර නියමිත වේලාවට කාර්ය සාධනය (OTP) එතිහාඩ් 81.14% සහ එමිරේට්ස් 81.13% ලබාගෙන තිබෙනවා. Etihad සහ Emirates පසුගිය වසරේ පිළිවෙලින් 0.55% සහ 0.02% ලෙස අඩුම ගුවන් ගමන් සංඛ්‍යාවක් ​අවලංගු කිරීමේ අනුපාතයක් ලබා…

Read More

පාපන්දු පිටියේ දිගුකාලීන ප්‍රතිවාදීන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී සෞදි අරාබියේ පැවැත්වෙන සුහද තරගයකදී ක්‍රීඩා කිරීම​ට නියමිත අතර, මෙම තරගය නැරඹීම සඳහා මුදල් වැඩිපුර ඇති ක්‍රීඩා ලෝලීන්ට පමණක් දැරිය හැකි ඉතා ඉ​හල මිලක් සහිත විශේෂ තරග ටිකට්පතක් සංවිධායකයින් විසින් නිකුත් කර තිබෙනවා. සෑම ප්‍රධාන ශූරතාවක්ම දිනාගෙන ඇති සෑම කාලයකම විශිෂ්ටතම ක්‍රීඩකයින් පිරිසක් එකම තණතීරුවක ක්‍රීඩා කිරීම නැරඹීම වරප්‍රසාදයක් වනු ඇති. එම නිසාම එම තරගයේ විශේෂ ප්‍රවේශපත්‍රයක් සඳහා ලංසු තැබීම රියාල් මිලියන 9.3ක්  දක්වා ඉහළ ගොස් ඇති අතර එය පාපන්දු ඉතිහාසයේ ටිකට්පතක් සඳහා වැඩිම මිලක් වී​ම විශේෂත්වයක්. ජනවාරි 19 වනදා රියාද්හි කිංග් ෆාඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලයනල්…

Read More

සාජා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) සදාද් (Sadad) මුලපිරීම් හේතුවෙන් ඩිරාම් මිලියන 565ක් වටිනා මූල්‍ය ආරවුල් උසාවියට ගෙන යාමකින් තොරව විසඳා ඇත. මෙම කණ්ඩායම විසින් මෙහෙයවන ලද නඩු අතර ණය, බැංකු ණය, අගරු චෙක්පත් නඩු වූ අතර පැමිණිලි කළ අයට ලැබිය යුතු මුදල් අයකරගැනීමෙන් එ​ම නඩු විසඳීමට හැකි විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝන්​ටඩ් දෙපාර්තමේන්තුවේ (Wanted Department ) ප්‍රධානී ලුතිනන් කර්නල් අබ්දුල් රහ්මාන් අල් ෂම්සි පැවසුවේ 2021 මාර්තු මාසයේ සිට Sadad මගින් මෙම මුලපිරීම සිදුකොට තිබෙ​න බවයි. ක්‍රියාවලිය පැහැදිලි කරමින් එම නිලධාරියා පැවසුවේ ඔවුන් සමඟ මූල්‍ය නඩුවක් ගොනු කළ විට, කණ්ඩායම සම්බන්ධ පුද්ගලයින් වෙත ළඟා වීමට උත්සාහ කරන බවත්, ගැටලුව විසඳා…

Read More

සෞදි අල් නසර් ක්‍රීඩා සමාජය සමග අත්සන් තැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ ඒකාබද්ධ 2030 ලෝක කුසලාන ලංසුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ වසරකට ඩොලර් මිලියන 207 ක වැටුපට අමතරව තවත් ඩොලර් මිලියන 214 උපයා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අල් නසර් ක්‍රීඩා සමාජය සමඟ වසර දෙකහමාරක ගිවිසුම් කාලය තුළ වසරකට ඩොලර් මිලියන 207 ක විශාල මුදලක් ලබා ගැනීමට අපේක්ෂිත වුවත්, වාණිජ සහ අනුග්‍රාහක ගිවිසුම් ඇතුළත් මෙම පෘතුගීසි සුපිරි තරුවගේ ගනුදෙනුව පිළි​බඳව වාර්ථා වෙන්නේ ඊට වඩා බොහෝ ලෙස වැඩි බවයි. 2030 ලෝක කුසලානය 2022 FIFA ලෝක කුසලානය කටාර් රාජ්‍යයේදී සාර්ථකව පැවැත්වීමෙන් පසුව, වසර හතකින් පසු මැදපෙරදිගට බොහෝ සෙයින් ආදරය කරන පාපන්දු තරඟාවලිය…

Read More

ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ සිදුවීම් කළමනාකරණය සහ සංවිධාන සේවා සපයන්නා වන DXB LIVE සහ විශේෂිත කෝපි සංගමය විසින් සංවිධානය කරන ලද World of Coffee Dubai 2023 ප්‍රදර්ශනය, රටවල් 33 කට අයත් ජාත්‍යන්තර, කලාපීය සහ දේශීය සමාගම් සහ සන්නාම 1,500 කට වඩා ප්‍රමාණයකින් සහ ප්‍රවීණයන් සහ වෘත්තිකයන් 10,000කගේ පමණ සහභාගීත්වයෙන් අ​ද 2023 ජනවාරි 11 දින ආරම්භ වෙනවා. ප්‍රදර්ශනය ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ Zabeel ශාලා 5 සහ 6 හිදී පැවැත්වෙන අතර එය ජනවාරි 11 සිට 13 සිකුරාදා දක්වා පැවැත්වෙනවා. එක්ස්පෝ 2020 ඩුබායි හා සමගාමීව පළමු වට​ය අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමෙන් පසුව, වර්ල්ඩ් ඔෆ් කොෆී ඩුබායි හි පිට පිටම දෙවන වසරටත් මෙම…

Read More